Showing posts with label Do not surrender to injustice. Show all posts
Showing posts with label Do not surrender to injustice. Show all posts

Friday, November 18, 2011

අයුත්කියට අත් දෙක ඔසවන්න එපා ( Do not surrender to injustice ) !

ඇතොත් රටට ආදරයක් සිතින් සිපා,
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා,
කතත් කමක් නැහැ කැත බිය ගතිය එපා,
අයුත්කියට අත් දෙක ඔසවන්න එපා.

- ඇස් මහින්ද හිමි -